කටුනායක වෙළෙඳ කලාපයේ කම්හල් 05ක සේවකයින් 67ක් කොවිඩ් ආසාදිතයි..

චීෆ් වේ ඇඟලුම් කාර්මාන්ත ශාලාවේ කාර්ය මණ්ලය 36කට කොවිඩ් ආසාදනය වෙලා...

කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ඇඟලුම් කම්හල් 05කින් කොව්ඩ ආසාදිතයන් 67 දෙනෙක් වාර්තා වන බව ආයොජන මණ්ඩල ආරංචි මාර්ග පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


චීෆ් වේ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ 36 දෙනෙක් ද, නෙක්ස්ට් මැනුෆැක්ටරි ආයතනයේ 27 දෙනෙක් ද, ලංකා නයිගල් ආයතනයේ සේවකයන් දෙදෙනෙක් ද, ඔකායා ලංකා හා කටුනායක බ්‍රැන්ඩික්ස් ආයතනයේ එක සේවකයෙක් බැගින් ද මෙසේ කොවිඩි ආසාදනය වී ඇති බව වාර්තා වේ.

Exit mobile version