කටානේ ව්‍යාපාරිකයෙකුගෙන් මහදවල් කෝටි 3 ක් කොල්ලකයි

කටාන අක්කර 50 ප්‍රදේශයේ බීඩි ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් අද දහවල් කොල්ලකා තිබේ.

මෝටර් රථයකින් සහ යතුරුපැදියකින් පැමිණි පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් මෙම කොල්ලය සිදු කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔවුන් සොයා මේ වනවිට පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.


Exit mobile version