ඔටෝ ඩීසල් මිල අඩු වෙයි!

ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින්   අඩු කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (5) නිවේදනය කළේය.  

ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රු. 420/-කි.  පෙර මිල රු. 430/- කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අනෙක්තු ඛණිජ තෙල් නිශ්පාදන කිසිවක මිලෙහි වෙනසක් නොවන බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

Exit mobile version