එවරස්ට් නගින්න නේපාලය වාර්තාගත අන්දමින් බලපත් දෙයි

මෙවර වසන්ත සමයේදී එවරස්ට් කන්ද තරණය කිරීම සදහා බලපත්‍ර වාර්තාගත ලෙස බලපත්‍ර 454ක් නිකුත් කර ඇති බව නේපාල බලධාරිහු පවසති.

එවරස්ට් කඳු මුදුන තරණය කිරීමට දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වැඩිම බලපත්‍ර සංඛ්‍යාව මෙය වන බව සංචාරක දෙපාර්තමේන්තුවේ බිග්යන් කොයිරාල පසුගියදා (24) AFP ප්‍රවෘත්ති ඒජන්සියට ප්‍රකාශ කර තිබූ අතර , එම සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනාකීර්ණත්වය නිසා අවම වශයෙන් එවරස්ට් කන්දේදී මරණ 4ක් පමණ වාර්තා වීමට හේතුව බව වාර්තා වී තිබේ.

 

Exit mobile version