එවරස්ට් අසළදී අතුරුදන් වූ හෙලිකොප්ටරය කඩා වැටිලා – යානයේ මෙක්සිකානු ජාතිකයන් 5ක්

අද (11) උදෑසන සම්බන්ධතාවලින් ගිලිහුණු ලියාපදිංචි අංක 9N-AMV සහිත හෙලිකොප්ටරය සොලුකුම්බු දිස්ත්‍රික්කයේ Likhupike ග්‍රාමීය මහ නගර සභාවේ Lamjura ප්‍රදේශයේදී කඩා වැටී ඇති බව සොයා ගෙන ඇත.

එම ප්‍රදේශය ජිරි සහ ෆාප්ලු අතර පිහිටා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Manang Air හි මෙහෙයුම් සහ ආරක්‍ෂිත කළමනාකරු රාජු නියුපනේ පවසන පරිදි, හය දෙනෙක් – කපිතාන් චෙට් බහදූර් ගුරුන්ග් සහ මෙක්සිකානු ජාතිකයන් පස් දෙනෙක් – ගුවන් යානයේ සිටියහ.

Exit mobile version