එජාපයෙන් අකිලට සහකාර නායකකමක් – මහලේකම් රංගේබණ්ඩාර

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා ලෙස හිටපු අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා පත්කර තිබේ.

හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එජාප සහකාර නායකයා ලෙස පත්කර ඇත.

එමෙන්ම හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා එජාප සභාපතිවරයා ලෙස පත්කොට තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී මෙම පත්කිරීම් සිදු කර ඇත.

Exit mobile version