උසස්වීම් ලද ඒ.එස්.පී මහත්වරුන් 225දෙනා මෙන්න

නව සහකාර පොලිස් අධිකාරි තනතුරට උසස් කරන ලද පොලිස් නිලධාරීන් 225 දෙනාගේ නම් ලයිස්තුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

පසුගිය මැයි මාසයේ පැවැති සම්මුඛ පරීක්ෂණවලට අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 225 දෙනෙකු මෙසේ උසස් කරමින් රාජ්‍ය සේවා කොමිසම පොලිස් මූලස්ථානයට නාම ලේඛනය යොමුකර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔවුන්ගේ නම් ලයිස්තුව ඉදිරිපත් කරමින් නිකුත් කරන ලද නිවේදනය පහත පළවේ.


Exit mobile version