උදයංගගේ තවත් යුක්‍රේන සංචාරකයන් 3කට කොවිඩ්

මෙරට සංචාරය සඳහා පැමිණි තවත් යුක්‍රේන ජාතික සංචාරකයින් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඒ අනුව රජය්‍රෙ සංචාරක නියමු ව්‍යාපෘතිය යටතේ මෙරටට පැමිණි සංචාරකයන්ගෙන් වෛරසය ආසාදනය වූ සමස්ත යුක්‍රේන සංචාරකයින් සංඛ්‍යාව 06ක් දක්වා ඉහළ ගොස් ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම ව්‍යාපෘතිය යටතේ අද දිනයේ ද තවත් 285 දෙනෙකුගෙන් යුත් යුක්‍රේන ජාතික සංචාරකයන් පිරිසක් දිවයිනට පැමිණ තිබේ.


Exit mobile version