ඊලඟ ජනාධිපතිවරණයටත් මා එනවා… ගෝඨාභය තහවුරු කරයි..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඊළඟ ජනාධිපතිවරණය සඳහා ද තමන් තරග වදින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද නිල වශයෙන් ප්‍රකාශ කළේය.

ඔහු මේ බව සඳහන් කළේ ජනාධිපිති ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවක් අමතමිනි.

මේ වනවිට රටේ පවතින අර්බුදකාරී වාතාවරණය ගැනත් ඒ සඳහා තමන් ගෙන ඇති ප්‍රතිපත්තිමය විසඳුම් ගැනත් ජනාධිපතිවරයා මාධ්‍ය ප්‍රධානීන් හමුවේ පැහැදිලි කර තිබේ.

Exit mobile version