ඊයේ තවත් කොවිඩ් මරණයක් වාර්තා වෙයි… මුළු මරණ ගණන 147යි…

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ මධ්‍යම රාත්‍රියට ආසන්නව තවත් කොවිඩ් මරණයක් වාර්තා කළේය. මිය ගොස් තිබුනේ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි කාන්තාවකි. මුල්ලේරියාව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දී මිය ගොස් තිබේ.

දැන් රට තුළ සිදු වූ මුළු කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 147කි

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ පිළිබඳව රජය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ..


Exit mobile version