ඊයේ කොවිඩ් මරණ 11ක් … 07ක් මියගොස් ඇත්තේ කොවිඩ් නිවුමෝනියාවෙන්….

ඊයේ කොවිඩ් මරණ 11ක් … 07ක් මියගොස් ඇත්තේ කොවිඩ් නිවුමෝනියාවෙන්….

ඊයේ වර්තා වූ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 11න්  මරණ 07 ක් සිදුවී ඇත්තේ කොවිඩ් නිවුමෝනියා තත්වය හේතුවෙන් බව වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පිලියන්දල 79 හැවිරිදි කාන්තාවක්, දෙහිඅත්තකණ්ඩිය  76 හැවිරිදි පුරුෂයෙක්, මාතලේ 67 හැවිරිදි කාන්තාවක්, කළුතර 82 හැවිරිදි පුරුෂයෙක්, වත්තල 51 හැවිරිදි පුරුෂයෙක්, දිවුලපිටිය 53 හැවිරිදි පුරුෂයෙක්, පැපිළියවල 77 හැවිරිදි පුරුෂයෙක්, අනුරාධපුර 65 හැවිරිදි කාන්තාවක්, කොළඹ 14 පදිංචි 94 හැවිරිදි පුරුෂයෙක්, කරගස්තොට 65 හැවිරිදි පුද්ගලයෙක්, කැලණිය 46 හැවිරිදි කාන්තාවක් මෙසේ මියගොස් තිබුණහ.


Exit mobile version