ඉහළ නිලධාරීන්ගේ අඤාණ තීරණ ක්‍රියාත්මක කරන්න බෑ… වී අලෙවි මණ්ඩල සභාපති ඉල්ලා අස්වෙයි!

කීර්ති ප්‍රනාන්දු –

වී අලෙවි මණ්ඩලයේ සභාපති ජටාල් මාන්නප්පෙරුම සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.

තමන් ධුරයෙන් ඉවත්වන බවට දැනුවූ ලිපිය ඔහු පෙරේදා (13)  කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට  යවා ඇත.

එම දැනුම් දීම ඊ මේල් මාර්ගයෙන් කළ  බව ජටාල් මාන්නප්පෙරුම පවසයි


ඉහළ නිලධාරීන් විසින් ගන්නා තීරණ ක්‍රියාත්මක කළ නොහැකි බවත් ඒවා ඤාණාන්විත නොවන බැවින් තමන්ට අවංකව හා නිවැරදිව රාජකාරි කටයුතු කිරීමට ඉහළ නිලධාරීන්ගෙන් තීරණ දැඩි බාධාවක් වී ඇති බවත් ඉල්ලා අස් වූ සභාපතිවරයා පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ නිසා තමන් මෙම තනතුරින්  ඉවත්වන බවත්

Exit mobile version