ඉස්සර මැ.කො. දැන් සී.නි.කො.

සීමා නිර්ණය කොමිසමේ සභාපතිවරයා ලෙස මහින්ද දේශප්‍රිය මහතා පත් කර තිබේ.

ඔහු මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජයලත් රවී දිසානායක සහ පී.එච්.ජී. ප්‍රේමසිරි යන මහත්වරුන් සීමා නිර්ණය කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයෝ ලෙස කටයුතු කරති.


Exit mobile version