ඉන්ධන නැති රටේ සිපෙටිකෝ ඉන්ධන මිල ගණන් අඩු කරයි..

කීර්ති ප්‍රනාන්දු –

අද මධ්‍යම රාත්‍රියේ 10 සිට බල පැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන්  අඩුකර මිල සංශෝධනයක් කළ බව  ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව කියයි.

ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 20කින්, ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 10කින්, සුදු ඩීසල් ලීටරයක් රුපියල් 20කින්,  සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 10කින් මිල අඩු කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම නිවේදනය පහත දැක්වේ.

Exit mobile version