ඉන්දීය යානයක් අනතුරක

ඉන්දීය ගුවන් යානයක් කොකෝඩි ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ධාවන පථයකින් ඉවතට පැන අනතුරට ලක්වී තිබේ.

අනතුරින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇතැයි දැනට තහවුරු වී ඇත.

පුද්ගලයින් 190 දෙනෙකු යානයේ සිට ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම යානය කොරෝනා වෛරස් වසංගතය අතරතුර ඉන්දීය රජය විසින් මෙහෙයවන ලද ඉන්දියානුවන් ආපසු ගෙන්වා ගැනීමේ ගුවන් යානයක් බව ගුවන් සමාගමේ වෙබ් අඩවියේ තොරතුරු පෙන්වා දෙයි.

Exit mobile version