ඉතා චණ්ඩ සුළි කුණාටුවක් උතුරු වෙරළ මතින් යන සූදානමක….

නිරිත දිග බෙංගලා බොක්ක මුහුදු ප්‍රදේශයේ  පවතින නිවාර් චණ්ඩ සුළි කුණාටුව අද  (25) උදෑසන 8.30 පමණ වනවිට ලංකාවේ කන්කස්න්තුරය වෙරළට කිලෝ  මීටර 213ක්  ඊසාන දෙසින් ස්ථානගතව පැවතුනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට ඉතා චණ්ඩ සුලි කුණාටුවක් සේ වර්ධනය වෙමින් දිවයිනේ උතුරු වෙරළ ආසන්නයෙන් ගමන් කර අද මධ්‍යම රාත්‍රිය වනවිට ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ හරහා ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.. එම නිවේදනය මෙසේය.

Exit mobile version