ඇමරිකානු තානාපතිනිය සිංහල සහ දෙමළ ඉගනීම අරඹයි!

දිනසේන රතුගමගේ –

ශ්‍රී ලංකාවේ විවිධ ජාතීන් ව්‍යවහාර කරනු ලබන භාෂාවන් මනා ලෙස තමන් අධ්‍යයනය කොට  ඉන් ජනතාවට විශාල සේවාවක් ලබා දීමට   කටයුතු කරණ බව ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිනිය වන ජුකී චන්ග් ( Julie Chung) මහත්මිය පැවසුවාය.

ඇය විසින් නිකුත් කරන ලද ප්‍රකාශයක සඳහන් වන්නේ භාෂාවන් ඉගෙණීම එතරම් අපහසු කාර්යයක් ලෙස තමන්ට නොපෙනෙන බවත් දැනට භාෂාවන් හැදෑරීමේදී තමන්ගේ වචන උච්ඡාරණය ඉතා නිවැරදි මට්ටමක පවතින බව තමන් විශ්වාස කරණ බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇය මේ දිනවල දෙමළ හා සිංහල භාෂාව ප්‍රගුණ කිරීම සඳහා අධ්‍යයන කටයුතු වල නිරත වන බවද ඇයගේ ප්‍රකාශයේ සදහන් වෙයි.


 

Exit mobile version