ඇමරිකානු ඩොලර් මිලියන 100ක බලාපොරොත්තුවක්!

ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 100 ක ප්‍රදානයක් කිරීම සඳහා  ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) ප්‍රතිපත්තිමය වශයෙන් සලකා බලමින් සිටින බව මුදල් අමාත්‍යාංශය පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අඛණ්ඩව සහය ලබාදෙන බවට AIIB සභාපතිවරයා ශ්‍රී ලංකාවට සහතික වී ඇතැයි ද මුදල් අමාත්‍යාංශය කියයි.

 

Exit mobile version