ඇමති මණ්ඩලය මහා විසාලයි… ආණ්ඩුවට එන්න කැමති හැම පක්ෂයටම ඇමතිකම්…

නව ඇමති මණ්ඩලය සඳුදා හෝ අඟහරුවාදා දිවුරුම් දීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

සර්ව පාක්ෂික රජයක් සේ  සලකා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ සම්බන්ධ කරගැනීමේ අභිලාෂය සහිතව මෙම ඇමති මණ්ඩලය සකස් කිරීමට සාකච්ඡා පැවැත්වෙමින් ඇත.

එම ඇමති මණ්ඩලය පැවති ඇමති මණ්ඩලයට වඩා බෙහෙවින්ම විශාල වනු ඇතැයි ද තවමත් අමාත්‍යවරුන් සංඛ්‍යාව තීරණය කර නැතැයි ද අභ්‍යන්තර ආරංචි මාර්ග හෙලලි කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අමාත්‍ය මණ්ඩලය  පිළිබඳව දිගටම සාකච්ඡා අඛණ්ඩව පැවැත්වේ.


Exit mobile version