ඇමති නියෝගයෙන් ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සභාපති ඉල්ලා අස්වෙයි!

Mohamed-Uvais-Mohamed

බලශක්ති උදය   ගම්මන්පිලගේ නියෝගයකට අනුව ලංකා ඛණිජිතෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති උවයිස් මෙහොමඩ් එම තනතුරින් ඉල්ලා අස්වී තිබේ.

විෂයභාර ඇමතිවරයා සභාපතිවරයාට ඉල්ලා අස්වන ලෙස නියෝගය කරනු ලැබුවේ ඊයේ (20) ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකා ඛණිජතෙල් තොග ගබඩා පර්යන්තය යටතේ පාලනය වන සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පරිපාලන අක්‍රමිකතා  මුල් කරගෙන මෙම නියෝගය කර ඇතැයි වාර්තා වේ.


Exit mobile version