ඇඳිරි නීතිය ඇති ප්‍රදේශවල කඩ සාප්පු ඇරෙන කාල සටහන රජය කියයි.

නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ජනතාවට අවශ්‍ය බඩු භාණ්ඩ මිල  දී ගැනීම සඳහා කඩ සාප්පු හා ඖෂධ ශාලා විවෘත කර ඇති දින සහ  වෙලාවන් පිළිබඳ දක්වමින් රජය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඇඳිරි නීතිය පනවා ඇති පොලිස් බල ප්‍රදේශවලට අදාල දිස්ත්‍රික්ක ලසෙ ගම්පහ සෑම සඳුදා හා  බ්‍රහස්පතින්දා දිනකමත්, කොළඹ සෑම අඟහරුවාදා සහ සිකුරාදා දිනකමත්, කළුතර සෑම සඳුදා සහ බ්‍රහස්පතින්දා දිනකමත්, කුරුණෑගල සෑම අඟහරුවාදා හා සිකුරාදා දිනකමත් උදේ 8 සිට රාත්‍රී 10 තෙක් කඩ සහ ඖෂධහල් විවෘත බව එම නිවේදනයේ දැක්වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම සම්පූර්ණ නිවේදනය මෙසේය.


Exit mobile version