ආරක්ෂක ලේකම් ඇතුළු අමාත්‍යාංශය ලේකවරුන් තිදෙනෙක් පත්කරයි

ජනාධිපතිවරයා විසින් ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශය තුනකට ලේකම්වරු පත්කර තිබේ.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශය ලේකම් ලෙස විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න පත්කර ඇත.

මීට අමතරව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස විශ්‍රාමික මේජර් ජෙනරල් ජගත් අල්විස්ද මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස කේ.එම්. මහින්ද සිරිවර්ධනද පත්කර තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීමත් සමඟ කැබිනට් මණ්ඩලද විසුරුවා හැරීමත් සමඟ අමාත්‍යාංශ වල ලේකවරුන් හටද එම තනතුරුවල අහෝසි වීම සිදුවිය. එවන් පසුබිමක ආරක්ෂක අමාත්‍යවරයා භූමිකාව පිළිබඳ ගැටලුසහගත තත්ත්වයක් නිර්මාණය වූ අතර ඒත් සමඟ ජනාධිපතිවරයා මෙම පත්වීම් සිදුකර තිබේ.

Exit mobile version