ආයෙ කිසිම ඇමතියෙකුට පිරිත් නූලක්වත් බඳින්නේ නෑ,.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කියති...

නතාෂා නෙත්මිණි –                                           

කිසිම මැති ඇමතිවරයෙකුට සෙත් පිරිත් කීමට හෝ තමා නොයන බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සදහන් කළහ.

කන්න අවශ්‍ය විට  කඹරයා තලගොයා කරන මිනිසුන් මේ රටට අවශ්‍ය නොමැති යැයිද ආනනද හිමියන්ගෙන් සාර කළ විමසුමකදී උන්වහන්සේ පැවසූහ.

ගෝඨාභය මහතාට බලයට පත් කර ගත්තේ මේ රට දියුණු කිරීම ට බවත් ඔහු ඒ සōහා කැප වෙනබවත් පෙන්වා දුන් ආනන්ද හිමියෝ  ජනාධිපතිරයාට සංඝයා වහන්සේලා පූර්ණ සහායෝගය ලබා දුන්නද ඔහුවටා සිටින කේවට්ටයන් ඒ ගමන ආපස්සට ඇද දැමීමට කටයුතු කරමින් සිටින බව පෙන්වා දුන්හ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කේවට්ටයන්ගේ බලාපොරොත්තු රට රැකීමට හෝ ජනත‌ාව රැකීමට නොව ඔවුන් රැක ගැනීම පමණක් යැයිද ආනන්ද හිමියෝ සදහන් කළහ

Exit mobile version