ආන්දෝලනයට ලක් වූ පොලිස් ලොක්කෙක් සහ ඇමතිවරයෙක් රහස් හමුවක…

රටේ ආරක්ෂාව භාර ප්‍රබල ඇමතිවරයෙක් සහ ආන්දෝලනයට ලක් වි සිටින පොලිසියේ ඉහළම නිලධාරියෙක් පසුගිය 13 දා හබරාදූවේ  සුපිරි විලා එකකට පැමිණ විශේෂ හමුවක් එදින එහි  රැය පහන් කර පසු දා උදෑසන පිටවී ගොස් ඇති බව ගාල්ලෙන් ලැබෙන පොලිස් තොරතුරු  ලංකාසරට හෙළි කරයි.

සහකාර පොලිස් අධිකාරීවරවෙක් විසින් මෙම අවස්ථාව සම්බන්ධිකරණය කර ඇති බව සඳහන්ය. එම නිලධාරියා දකුණේ සේවය කරන අයෙකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලිසියටත් වගකීමක් සහිත   මෙම ඇමතිවරයාගේ පැමිණිම  නිසා දකුණේ පොලිස් ප්‍රධානියෙක් හෝටලයට ආරක්ෂාව සැපයීමට සූදානම් වූවත් එය ප්‍රතික්ෂේපකර ඇති බව ආරංචි මාර්ග අනාවරණය කළේය.

Exit mobile version