ආනයනකරුවෝ කිරිපිටි මිල ගණන් ප්‍රකාශ කරති… අද සිට ක්‍රියාත්මක මිල මෙන්න…

milk-powder

අද සිට ක්‍රියාත්මකවන පරිදි කිරිපිටි කිලෝග්‍රෑමයක පැකට්ටුවක මිල රුපියල් 250කින් ඉහළ දැමීමට ආනයන කරුවෝ තීන්දු කර ඇත.

ග්‍රෑම් 400ක පැකට්ටුවක් රුපියල් 100කින් ඉහළ ගොස් ඇත.

මේ අනුව කිරිපිටි කිලෝග්‍රෑමයක පැකට්ටුවේ මිල රුපියල් 1195කි. ග්‍රෑම් 400ක් රුපියල් 480කි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කිරිපිටි ආනයනකරුවන් ප්‍රකාශ කලේ මෙම මිලට කිරිපිටි ලබා දිය හැක්කේ රජයේ බදු සහන කිරිපිටි සඳහා ලබාදුන් නිසා බවය.

Exit mobile version