ආණ්ඩුවෙන් ස්වාධීන වූ කණ්ඩායම් කරුණු 11ක් සහිත අන්තර්වාර පාලනයක් යෝජනා කරයි…

වහාම ක්‍රියාත්මක කළ යුතු ප්‍රධාන පියවර 11ක් හුවා දක්වමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ සහිත සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන  ඉල්ලා ආණ්ඩුවෙන් ස්වාධීන වූ කණ්ඩායම්  තුනක් සහ මන්ත්‍රීවරයෙක්  ජානාධිපතිවරයාවෙත ලිපියක් යවා තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන, පක්ෂ දහයේ එකතුව වෙනුවෙන් වාසුදේව නානායක්කාර, ශ්‍රී ලංකා පොදු පෙරමුණ (ස්වාධීන) නියෝජනය කරමින අනුර ප්‍රියදර්ශන යාපා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මෙම ලේඛණයට අත්සන් තබා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම ලිපිය පහත දැක්වේ.

 

Exit mobile version