ආචාර්ය හර්ෂ ද සිල්වා ඩිෆෙන්ඩර් රථ පෙළක් දැක කම්පනයට පත්වෙලා

පොදුජන පෙරමුණේ එක් අපේක්ෂකයකුගේ ඩිෆෙන්ඩර් රථ පෙළ දැක තමා දැඩි කම්පනයට සහ විමතියට පත් වූ බව හිටපු අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

මෙවර ජාතික සමගි බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කරන ආචාර්ය හර්ෂ ද සිල්වා තම ඡන්ද පචාරණ කටයුතුවලට වාහනයක යමින් සිටියදී මෙම දසුන දැ ඡායාරූප ද සහිතව ඔහුගේ ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව පවසා තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොදුජන පෙරමුණෙන් තරගවදින රත්මලාන ප්‍රෙච්ශයේ අපේක්ෂකයකු වන අමල් සිල්වා මෙසේ ෆ්ලෑෂ් ලයිට් විදුලි ආලෝක ද සල්වමින් මෙවැනි ඩිෆෙන්ඩර් රථ පිරිවරාගෙන යනු තමන් දුටු බව ඔහු තම ටිවිරේ පනිවිඩයෙන් පවසා තිබුණි.


 

Exit mobile version