ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ගොඩනැගිල්ලක මළ සිරුරක්!

බත්තරමුල්ලේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ගොඩනැගිල්ලක ඉහළ මාලයක තිබී එම ගොඩනැගිල්ලේ පිරිසිදු කිරීම් කටයුතු කළ හෝකන්දර ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

මළ සිරුර හමුවී ඇත්තේ පිරිසිදු කිරීමේ අංශය ඉදිරිපිට පුටුවක් මත හිඳගත්වනම මිය ගොස් සිටිය දිය.

අද උදෑසන සේවා කටයුත්තක් සඳහා යුද හමුදා නිලධාරියෙක් ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ තිබූ පිරිසිදු කිරීම් අංශයට යනවිට මෙම මිය පුද්ගලයා දැක තලංගම පොලිසිය දැනුම්වත් කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ෙතලංගම පොලීසිය   සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.


Exit mobile version