අහඹු ලෙස සමාජයේ නියැදි ගෙන පී.සී.ආර් පරීක්ෂණ පවත්වයි….

රටම ආපදා තත්වයකය. සමාජයෙන් කොවිඩ් වෛරසය මතු වෙමින් තිබේ. කොතැන කාට කොවිඩ් ආසාදනය වී ඇති දැයි දන්නේ නැත.  මේ හේතුවන නිසාම සෞඛ්‍ය අමාත්‍යාංශය සෙනග ගැවසෙන ස්ථානවලට පැමිණ අහඹු ලෙස තෝරාගත් පුද්ගලයන් ගේ පී,සී.ආර් පරීක්ෂණ සිදු කිරීමේ වැඩ සටහනක් දියත් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම වැඩ සටහනේ එක් අදියරක් අද උදේ සිට කොටුව දුම්රිය ස්ථානයේ දී පැවැත් විනි. එම අවස්ථාව ලංකාසර කැමරා ඇසට හසුවිය. මේ එහි අවස්ථාවන්ය.

Exit mobile version