අවි ගබඩාවෙන් ටී-56 ගිනි අවියක් සහ පතොරොම් ඉස්සූ ගුවන් හමුදා සෙබලෙක්  අත්අඩංගුවට…

Arrested

රත්මලාන ගුවන් හමුදා කඳවුරු අවි ගබඩාවෙන්  ටී-56 ගිනි අවියක් සහ පතොරම් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කරන පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

37 හැවිරිදි සැකකරු විසින් ටී 56 ගිනි අවියක්   පතොරම් 120 ක් සහ පතොරම් ගැබ් හතරක් සොරකම් කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකා පොලිසිය පැවසුවේ සැකකරු අද (23) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

Exit mobile version