අවා කල්ලියේ නායක මැරයා පොලිසියට කොටු වේ…

දිනසේන රතුගමගේ –

යාපනයේ ක්‍රියාත්මක ආවා කල්ලියේවර්තමාන නායකයා ලෙස සැලකෙන විනෝදන් හෙවත් විදූෂන් නැමැත්තාව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ‍ෙ  (27) යාපනයේ සිදු කළ විශේෂ මෙහෙයුමකින් පසුව අත් අඩංගුවට ගෙන තිබේ.

අත් අඩංගුවට ගත් මෙම සැකකරු යාපනයේ චුන්නාකම් පොලීසිය වෙත බාර දීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පියවර ගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ආවා කල්ලියේනායකයා තවත් කීප දෙනෙකු සමග යාපනයේ කන්කසන්තුරේ පාරේ නිවසකට පැමිණ සිටින බවට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත  අදාල ප්‍රදේශය පුරා සෝදීසි මෙයෙයුමක් දියත් කළ අවස්ථාවේදී ඔහුව අත් අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.


Exit mobile version