අලුත් වත්තේ කසල සතුන්ට විස වෙන ලකුණු

ශිරෝමි  සමරකෝන්  – දිගන –     

ආවරණයක් රහිත දිගන අලුත් වත්ත කසළ අංගනයට වදින ගවයන් ඇතුළු සතුන්ට ආහාර විෂ වීමේ අවදානමක් පවතින බව පරිසරවේදීහු පවසති.

මෙම කසල අංගනයට ප්‍රාදේශීය සභා 6 ආසන්න සංඛ්‍යාවක්   කසල රැගෙනවිත් බරහැර කරනු ලබයි.’ අංගනයට ඇතුලුවන ස්ථානයේ ඉදිරිපස කොටසෙ හි පමණක් වැටක් සහ ගේට්ටුවක් ඇති නමුත්   අනෙක් සෑම ස්ථානයකින්ම ආවරණයකින් තොරව ඇති හෙයින් ගවයින් ඇතුලු සතුන් ගණනාවක් නිරන්තරව මෙහි ගැවසෙති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කසල ප්‍රතිචක්‍රීකරණය කිරීමට ප්‍රථම මෙම කසළ ඇති ස්ථානය පමණක් හෝ සතුන්ට ආහාරයට ගැනීමට  නො හැකි වෙන පරිදි ආවරණය කිරීම වැදගත් බව ප්‍රදේශවාසීහු පවසති.


Exit mobile version