අලුත් ද්විත්ව බලවේග කට්ටල දුම්රිය දෙකක් ඉන්දියාවෙන් ගෙන්වයි…

කොළඹ සහ කන්කසන්තුරය අතර ධාවනය කෙරෙන වායු සමනය කළ ශීඝ්‍රගාමී දුම්රිය වෙනුවට සුපිරි පහසුකම්වලින් යුත් ඉන්දියාවේ නිෂ්පාදිත එස් – 13 පංතියට අයත් මැදිරි 13කින් යුක්ත ද්විත්ව බලවේග කට්ටල දුම්රිය දෙකක් ඉන්දියාවෙන් ආනයනය කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එක් දුම්රියක් ඊයේ (23) කොළඹ වරායට ගොඩ බෑමෙන් පසු අංගනයට ගෙන යාමට සූදානම් කර තිබූ අයුරු මෙහි දැක්වේ. සම්පූර්ණ දුම්රියම වායු සමනය කර ඇත. පසුගිය රජය වකවානුවේ මේ දුම්රිය ආනයනයට මූලික ප්‍රසම්පාදන කටයුතු සිදු කර තිබේ.

Exit mobile version