අයවැය යෝජනා: ජාතික ආරක්ෂාවට අමතර මිලියන 2500ක්

මහජන ආරක්ෂාව තහවුරු කිරීම සදහා රු. මිලියන 2500ක අමතර මුදලක් වෙන් කෙරේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට අගමැති මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන 2021 අයවැය ප්‍රකාශය මගින් එය ඉදිරිපත් කර ඇත.

Exit mobile version