අඹන්පොල කොවිඩ් රෝහලේ රෝගීන් ධාරිතාව ඉක්මවා යයි..

මහව අඹන්පොල ප්‍රධාන මත්ස්‍ය අලෙවිහල් දෙකක ව්‍යාපාරිකයන් දෙදෙනෙක්  කොවිඩ් ආසානය වූ බව තහවුරු වීමෙන් පසු අද (25) අඹන්පොල කොවිඩ් රෝහලට ඇතුළත් කරනු ලැබීමත් සමග අඹන්පොල කොවිඩ් රෝහලේ ධාරිතාව තවත් ඉක්මවා ගියේය.

මීට සතියකට පෙර අඹන්පොල රෝහල සකස් කර තිබුනේ රෝගීන් 40ක් සඳහා පමණි. එහෙත් මෙම ආසාදිතයන් දෙදෙනාත්  සමග රෝහලේ ප්‍රතිකාර ලබන අසාදිතයන් ගණන 47 දක්වා වැඩි වූයේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය සමග ගනුදෙණු කළ පිරිස් සම්බන්ධව කරනු ලබන පී.සී.ආර් පරීක්ෂණවලදී අද (25) ස්වල්ප වලෙවකට පෙරය.


Exit mobile version