අන්තරේ පා ගමන කොළඹ දෙසට…

කීර්ති ප්‍රනාන්දු –

දහස් සංඛ්‍යාත සිසු ජන සහභාගීත්වයකින් යුතු අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ පා ගමන මේ වනවිට කැලණිය ගුවන් පාලම පසුකරමින් ඇත.

“බට නන්දේ මේ අහපන්…
ජී අයි බට තව ගහපන්…“

“උලත් එකයි – පිලත් එකයි…
යකෝ අපට කොහෙත් එකයි…“


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දිවයිනේ සියලුම විශ්ව විද්‍යාල නියෝජයනය කරමින් දැවැන්ත සිසු පිරිසක් මෙමඅවස්ථාවට එක් වී සිටිති. කොළඹට පැමිණෙන සිසු පිරිස හෙට උදේ මහජන අරගලයට එක්වීම සඳහා  කොළඹ කඳවුරු බඳති….

 

Exit mobile version