අද හුදකලා කරන‍ෙ හා හුදකලා බවින් නිදහස් කරන ස්ථාන ප්‍රකාශයට පත් කෙරේ

අද උදෑසන 05 සිට පූජාපිටිය පොලිස් වසමේ බමුණුගම දිවනවත්ත ග්‍රාමනිලධාරී වසමත්,  ඇහැලියගොඩ පොලිස් වසමේ මොරගල ග්‍රාම නිලධාරී වසමත් හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වමේ ජාතික ක්‍රියාන්වති මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා දැනුම් දී ඇත.

එමෙන් අද උදෑසන 05 සිට අක්කරෙයිපත්තු පොලිස් වසමේ හුදකලා කළ ග්‍රාමසේවා වසම් 10 හුදකලා බවින් නිදහස් කරන බවත් එම නිවේදනයේ දැක්වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම නිවේදනය මෙසේය.


Exit mobile version