අද සිට සියලුම රාජ්‍ය සේවකයින් දින 05ම වැඩ….

කීර්ති ප්‍රනාන්දු

අද( 24 ) දින සිට රාජ්‍ය අංශයේ සියලුම රාජ්‍ය සේවකයන්ට සාමාන්‍ය ලෙස සිය රාජකාරිය සඳහා වාර්තා කරන ලෙස ට චක්‍රලේඛයක් නිකුත් කර තිබේ .

භාණ්ඩාගාර ලේකම්වරයා විසින් නිකුත් කර ඇති මෙම චක්‍රලේඛය මගින් රාජ්‍ය සේවකයන් හා සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කරමින් එය නිකුත් කර ඇත .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහා භාණ්ඩාගාර ලේකම්වරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛය පහත දැක්වේ

Exit mobile version