අද සිට බස්නාහිර පළාතේ කොවිඩ් රෝගීන් කළමනාකරණය කරන හැටි මෙන්න…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බස්නාහිර පළාත තුළ කොවිඩ් 19 රෝගීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීම සහ නිවෙස් තුළ කළමනාකරණය සඳහා අද (19) දින සිට නව ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

මෙම ක්‍රමවේදය දුරකථන ඇමතුම් සහ කෙටි පණිවිඩ යන ක්‍රමවේද දෙකකින් සමන්විත බව එහි දක්වයි.

එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.

Exit mobile version