අද මළ සිරුරු හතක් භූමදාන කෙරේ…

කොවිඩ් සුසාන භූමියේ භූමදාන කළ සිරුරු ගණන 31ක්..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් ආසාදිතව මිය ගිය පුද්ගල දේහ 31ක් ඔට්ටමාවඩි ප්‍රදේශයේ කොවිඩ් සුසාන භූමියේ භූමදානය කර ඇතැයි වාර්තා වේ.

ඒ අද භූමදානය කළ කොවිඩ් ආසාදිත පුද්ගල මල සිරුරු 07ත් සමගිනි.

කොවිඩ් දේහ 07ක් අද දිනයේ ඔට්ටමාවඩි කොවිඩ් සුසාන භූමියේ භූමදානය කළ බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා තහවුරු කළේය.

Exit mobile version