අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ඉහළට…

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි  ලිට්‍රෝ ගෑස් මිල ඉහළ නන්නවා තිබේ. ගෝලීය ගෑස් මිල ඉහළ යෑම මෙම මිල සංශෝධණයට හේතු වූ බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් කියයි. 

මිල සංශෝධනය වන්නේ පහත අයුරිනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version