අද දින දැනට කොවිඩ් ආසාදිතයන් 609යි… මුළුගණන 3426 යි…..

අද සවස 6.05 වන විට තවත් කොවිඩ් ආසාදිතයන් 609ක් වාර්තා වූ බව  රජය නිවේදනය කළේය.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් 469ක්, ගාල්ල ධීවර වරායෙන්   05ක්,  බේරුවල ධීවර වරායෙන් 20ක්, සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් 40ක් ලෙස මත්ස්‍ය වෙළෙඳපල වලින් පමණක් රෝගීන් 561ක් වාර්තා වී තිබිණි. මොවුන් සියලු දෙනාම වාර්තා වන්නේ සමාජයෙනි.

නිරෝධායන කඳවුරු වලින් රෝගීන් 48ක් වාර්තා විය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට වාර්තා වී ඇති මුලු ආසාදිතයන් සංඛ්‍යාව 3426ක් බව රජය ප්‍රකාශ කලේය.

Exit mobile version