අද දින කොවිඩ් ආසාදිතයන් 880ක්…

අද දින කොවිඩ් ආසාදිතයන්  880ක් වාර්තා වූ බව රජය නිවේදනය කළේය.  ඒ අතර බන්ධනාගාර රැඳවියෝ 18ක් වූහ.  යළිත් වරක් කොවිඩ් ආසාදිතයන් වාර්තා වීමේ වැඩි වීමක් ප්‍රකට කර තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිත සමස්ථය 94963කි. ඒ පිළිබඳ රජය නිකුත් කළ සියලු නිවේදන පහත දැක්වේ.

Exit mobile version