අද දිනය තුළ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් ගණන 397 තෙක් ඉහළ යයි.

කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවට අද තවත් ආසාදිතයන් 204 එක් වී ඇති බව රජය නිවේදනය කළේය. ඒ අනුව අද දවස තුළ වාර්තා වූ මුළු ආසාදිතයන් ගණන 397ක් විය. අද දවස තුළ නිරෝධායන මධ්‍යස්ථාන තුළින් හමුවී තිබුණේ ආසාදිතයන් 41 පමණි. 356 දෙනෙක් හමුවී තිබුණේ සමාජයේ ආශ්‍රතයන්ගෙනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද වනවිට කොවිඩ් දෙවන රැල්ලේ  මුලු ආසාදිතයන් ගණන 7582 කි.

 

Exit mobile version