අද දිනය තුළ පමණක් කොවිඩ් ආසාදිතයන් 582ක්….

තවත් ආසාදිතයන්  168 දෙනෙක් වාරතා වීමත් සමග අද (29) දවස තුළ වාර්තා වුණු කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 582ක් බව රජය නිවේදනය කළේය.

ඒ අනුව සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 6313ක් වූයේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද දිනය තුළ පුනරුත්ථාපන මධ්‍යස්ථානවලින් වාර්තාවුණු ආසාදිතයන් සංඛ්‍යාව 115ක් විය.  සමාජයෙන් වාර්තා වුණු ආසාදිතන් සංඛ්‍යාව 467ක් විය.


Exit mobile version