අද දිනට කොවිඩ් ආසාදිතයන් 650යි..

අද දින කොවිඩ් ආසාදිතයන් 650ක් වාර්තා වූ බව රජය නිවේදනය කළේය. ඒ දෙවන කාර්තුවේ දී වාර්තා වුනු ආසාදිතයන් 135 දෙනා සමගිනි. ඒ අනුව මේ වනවිට දෙවන රැල්ලෙන්  වාර්තා වී ඇති සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගණන 29152කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රජය මේ සම්බන්ධව නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

Exit mobile version