අද දවස තුළ පමණක් කොවිඩ් ආසාදිතන් 487ක්…

Sheba Medical Center team at the Coronavirus isolation ward of Sheba Medical Center unit, in Ramat Gan, July 20, 2020. Photo by Yossi Zeliger/Flash90

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් තවත් ආසාදිතයන් 230ක් අද දින තුළ වාර්තා වූ බව රජය නිවේදනය කරයි. ඒ අනුව අද දිනය තුළ වාර්තා වූ සමස්ථ ආසාදිතයන් ප්‍රමාණය 487ක් බව කියැවිනි. මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයන් ප්‍රමාණය  16252කි.

Exit mobile version