අද දවසේ මුල් කාර්තුවේ කොවිඩ් ආසාදිතයන් 257යි… මුළු ආසාදිතයන් ගණන 9749

අද දවසට කොවිඩ් ආසාදිතයන් 257ක් වාර්තා වූ බව රජය නිවේදනය කළේය.

ඒ සියලුම ආසාදිතයන් වාර්තා වන්නේ සමාජගත ආශ්‍රිතයන්ගෙනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට වාර්තා වන මුළු කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව  9749කි.


Exit mobile version