අද දවසේ මුල් කාර්තුවට කොවිඩ් ආසාදිතයන් 544ක්…

Sri Lankan health officials take swab samples from employees of the Colombo municipal council to test for COVID-19 in Colombo, Sri Lanka, Wednesday, Oct. 7, 2020. Authorities in Sri Lanka closed key government offices and further expanded a curfew Thursday to contain a surging coronavirus outbreak. (AP Photo/Eranga Jayawardena, File)

අද සවස 6 වනවිට අද දවසේ මුල් කාර්තුවේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 544ක් බව රජය නිවේදනය කළේය.  රජය වාර්තා කරන පරිදි මෙම 544 දෙනාම පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමාජගත ආශ්‍රිතයන්ය.

මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් ගණන 13628ක් බව රජයකියන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ සම්බන්ධව පලවන නිවේදනය මෙසේය..


Exit mobile version