අද දවසේ කොවිඩ් සාරාංශය… ආසාදිතයන් 704යි… මරණ 05යි…

කොවිඩ් ආසාදිතයන් 705ක් අද දවස තුළ වාර්තා වුණ බව රජය නිවේදනය කළේය. එම ආසාදිතයන් 705ම හමුවන්නේ පෑලියගොඩ කොවිඩ් ආසාදිතයන් ආශ්‍රයෙන් බව වාර්තා කරයි. මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලලෙන් වාර්තා වන මුළු කොවිඩ් ආසාදිතයන් ගණන 13788කි.

මේ අතර අද සවස මරණ පහක් ගැන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. එම මරණ 05ම වාර්තා වන්නේ කොළඹ නගරසීමා ප්‍රදේශයෙනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රජය විසින් නිකුත් කළ සියලුම නිවේදන පහත දැක්වේ.


Exit mobile version